Sinhala Internet of Things (IOT) පාඩම් මාලාව 01 – Introduction to IoT
Internet of Things (IoT) ගැන සිංහලෙන් දැනගනිමු. උසස් පෙළ තොරතුරු තාක්ෂණය විෂයේ නව ඒකකයක් වන Internet of Things පාඩමේ පළමු වන පාඩම. මෙම විඩීයෝවෙන් පහත දැක්වෙන මාතෘකා ගැන කතා කරේ What is the internet of things? Why IoT? IoT system as the middleware Problems